Ebook: Budunge Rasthiyaduwa = බුදුන්ගේ රස්තියාදුව
Author: k.Srinath
- Year: 2008
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්රකාශකයෝ
- Language: sinhala
- pdf
මොකටද මිනිස්සුන්ට මෙච්චර පිරිත්? හීනෙන් යක්කු පෙනෙයි කියල බයට. තමන් යක්කු වෙලා නැගිටියි කියල බයට. බුදුන් නැති නිසා පිරිත්. මිනිස්සු ගැන විශ්වාස කරන්න බැරි නිසා පිරිත්. තමන්ට තමන් ගැන විශ්වාසයක් නැති නිසා පිරිත්. යක්කු කුම්බාණ්ඩයො අන වින කොඩි වින කඩන නිසා පිරිත්. පිරිත් කියන්නෙත් ඒවට. මන්තර වලට. බුදුන්ව මේ රට යල් පන්නවපු එකක් කලේ මේ රටේ මිනිස්සුමයි. මිනිස්සුන්ට ඕන වුනේ යක්කුන්ගෙනුත් වැඩ ගත්තා වගේ බුදුන්ගෙනුත් වැඩ ගන්න. ඕවට අහුවෙයි ඒ මනුස්සය. එයා නිවන් දැක්කා"
Download the book Budunge Rasthiyaduwa = බුදුන්ගේ රස්තියාදුව for free or read online
Continue reading on any device:
Last viewed books
Related books
{related-news}
Comments (0)